නාට්‍යයක චරිත නිරූපණයේදී සමාරෝපය (වෙස්වලා ගැනීම, අන්‍යයකුගේ වේශය තමා වෙත මැනවින් ආරෝපණය කර ගැනීම) අනුකරණය (නළුවා තමා මවාගන්නා රූප අනුකරණය කිරීම- ප්‍රතිනිර්මාණය කිරීම- කතාවකදී සිද්ධියක් කියයි. නාට්‍යයේදී එය අනුකරණය කර පෙන්වයි) සතර අභිනය නාට්‍යයක ඒ ඒ අවස්ථා හා ඒ ඒ භාව නිරූපණය කිරීමේදී නළු නිළියන් විසින්
ආංගික අභිනය
ශරීර අවයවයන්ගෙන් යාම්, ඊම් ආදී ඉරියව් වලින් අත් පා ආදී හස්ත මුද්‍රාවෙන් කරනු ලබන අංගචලන වලින් කෙරෙන අභිනය
වාචික අභිනය
චරිතවල මුවට නංවන වදන්, සංවාද දෙබස් ගීත ආදියෙන් යුත් අභිනය,
ආහාර්ය අභිනය

වෙස්ගැන්වීමෙන්,මණ්ඩප භූෂණ ආදියෙන් කෙරෙන සැරසිලි හෙවත්
තාත්වික
මුහුණෙහි ඇතිකරගන්නා විලාසයෙන් දහදිය දැමීම්, කඳුළු සැලීම් ආදියෙන් සිතෙහි හැඟීම් ප්‍රකාශ කරනු ලබන අභිනයද
මේ සඳහා බෙහෙවින් උපකාර වේ. කොටින්ම කියතොත් නාට්‍යයක චරිත නිරූපණයේදී වැඩිබරක් යෙදෙන්නේ ඉහත කී සතර අභිනයටයි. එමඟින් චරිතයේ බාහිර මෙන්ම අභ්‍යන්තර ලක්ෂණ එළිදැක්වීමට ප්‍රබල පුටුවහලක් ලැබේ.
අත්දැකීම් පරිකල්පනය ආදියද නාට්‍යයක චරිත නිරූපණය කෙරේ බලපායි. එමෙන්ම රූපණය පිළිබඳ වූ රංග භූමි සම්මුතීන් කෙරේද විශේෂ අවධානයක් යොමුකළ යුතුය.