ඔබ සිටින්නේ ඔබට වඩා උස අඩු ඔබේ තරමට යාන්තම් විශාල පෙට්ටියක් තුලය. ඔබේ කකුල තීන්ත බාල‍්දිය ලෙස ගෙන. පෙට්ටියේ ඇතුලත තීන්ත ගාන්න.
ඇතුලත බිත්ති හතර අවසන් වූ පසු කුඩා දොරෙන් එලියට පැමිණ එලියේ බිත්ති සහ දොර පින්තාරු කරන්න. මෙහිදී තීන්ත බාල්දිය තිබෙන්නේ ඔබේ එක අතකය.
ශිල්ප 64