ඔබ අතක ඇඟිලි දෙස බලන්න.
ඒවා විවිධ ක්‍රමයට සකසා කෙතරම් හැඩ ඇති කළ හැකිද?
ඔබේ අත හා ඇඟිළි භාවිතා කරමින් විවිධ සතුන් නිර්මාණය කරන්න.
මෙය ආලෝකය ආධාරයෙන් බිත්තියක සැදෙන හෙවනැලි වලින්ද කරන්න.
ශිල්ප 64ඔබ අතක ඇඟිලි දෙස බලන්න.

ශිල්ප 64