ඇපල් ගසක කතාව
 

කුඩා අඹ ඇටයක් පොළවෙන් මතුවී දළුලා ගසක් වන අයුරුත්, එහි මල් පළ ගැනී, ගෙඩි හටගන්නා ආකාරයත්, සීත සෘතුවේදී කොල හැලී යාමත්, වර්ෂා, සුලං ආදී විවිධ කාළගුණවලදී ආකාරත්, අඹ ඵල නෙලාගත් මිනිසකු විසින්ම එය කපා දරට ගන්නා ආකාරයත් නිරූපණය කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017