සතර අභිනය
 

අභිනය නාට්‍යයක් ප්‍රේක්ෂකයන් වෙත පැමිණවීමේදී භාවිතා කරනු ලබන මාධ්‍යය අභිනය නම් වේ.


අභිනය සිව් වැදෑරුම්ය. ඒ ආංශික, වාචික, සාත්වික, අහාර්ය යනුවෙනි.


ආංගික අභිනය

ශරීර අවයවයන්ගෙන් යාම්, ඊම් ආදී ඉරියව් වලින් අත් පා ආදී හස්ත මුද්‍රාවෙන් කරනු ලබන අංගචලන වලින් කෙරෙන අභිනය

නාට්‍යයක ඒ ඒ අවස්ථා හා ඒ ඒ භාව නිරූපණය කිරීමේදී නළු නිළියන් විසින් ශරීරාවයවයන්ගෙන්, යාම් ඊම් ආදී ඉරියව්වලින් අත්පා ආදී හස්ත මුද්‍රා මගින් කරන ක්‍රියා අංගචලන ආංශික අභිනය නමින් හැඳින්වේ.


වාචික අභිනය
චරිතවල මුවට නංවන වදන්, සංවාද දෙබස් ගීත ආදියෙන් යුත් අභිනය,වචන මගින් රසය දැනවීම වාචික අභිනයයි. උචිත තාලයකින් හා ස්වරයකින් යුක්තව වචන පරිහරණය කිරීම වාචික අභිනයයි. සංවාද, දෙබස්, ගීත යනාදිය මීට අයත් වේ. 

 
ආහාර්ය අභිනය

වෙස්ගැන්වීමෙන්,මණ්ඩප භූෂණ ආදියෙන් කෙරෙන සැරසිලි හෙවත්

තාත්වික
මුහුණෙහි ඇතිවන විලාශයෙන් දහදිය දැමීම, කඳුළු සැලීම ආදියෙන් සිතෙහි හැඟීම් ප්‍රකාශ කිරීම සාත්වික අභිනයයි. ආහාර්ය අභිනය යන්නෙන් ගැනෙන්නේ, වෙස් ගැන්වීමෙන් මණ්ඩල භූෂණාදියෙන් කරන සැරසිල්ලයි.


මේ සඳහා බෙහෙවින් උපකාර වේ. කොටින්ම කියතොත් නාට්‍යයක චරිත නිරූපණයේදී වැඩිබරක් යෙදෙන්නේ ඉහත කී සතර අභිනයටයි. එමඟින් චරිතයේ බාහිර මෙන්ම අභ්‍යන්තර ලක්ෂණ එළිදැක්වීමට ප්‍රබල පුටුවහලක් ලැබේ.

අත්දැකීම් පරිකල්පනය ආදියද නාට්‍යයක චරිත නිරූපණය

(c) Shilpa Sayura Foundation 2006-2017