ප්‍රාණවාචී නාම පද කිහිපයක් සමුච්චයාර්ථයෙහි නිපාත වන ද, ත් වලින් බැඳී උක්තය වූ කල ආඛ්‍යාතය බහූ වචන වේ.
අම්මා ද දුව ද නැන්දා ද නාන්නට යති.
ගැහැණියක් ද ළමයෙක් ද පොලිස් කාරයෙක්ද දුව ආහ.
මල්ලීත් මමත් එක කුස ඉපදුනෙමු.
සාමාත් අමරත් මාමාත් අපට සිංහල ඉගැන්නුවෝය.