නාට්‍යයක් යනු ලෝකයේ පැවැත්ම අනුකරණයයි - භරතමුනි
නාට්‍යය යනු ක්‍රියාවක් අනුකරණයයි - ඇරිස්ටෝටල්
නාට්‍යය යනු අවස්ථාවක් නිරූපනයයි - ධනංජය
නාට්‍යය යනු සමාජයට කැඩපතක් ඇල්ලිමකි. - ෂේක්ස්පියර්
නාට්‍යය යනු විනෝදය සැපයීම පමණක් නොවේ ප්‍රේක්‍ෂකයා බුද්ධියටද ගොදුරු කරගැනීමය- බර්ටෝල්ට් බ්‍රේෂ්ට්
නැටුම චතුර්විධ අංගනයෙන් යුක්ත වූ කල නාට්‍යය වේ - එදිරිවීර සරත්චන්ද්‍ර
(නාට්‍යය යනු විනෝදයෙන් බුද්ධියට එකතු කරන භාව නිරුපනයයි) - සයිමන්
චලනය - ස්ථාන, ඉරියව්, ඇස්, හැඩතල
රංගන අභ්‍යාස - තාලයට අඩු සිට වැඩි වන ස්වසනය,ලය අනුව ස්වසනය, සංවාද ඛණ්ඩ,
එසැනින් රංගනය - එවේලේ ලද මාතෘකාවකට
අභිරූපණය - වාචික නොවන අංග රංගනය, චරිත අවබෝධය, නිරික්‍ෂණය, ප්‍රේක්‍ෂක අභිප්‍රේරණය, රඳවා ගැනීම, ඇඳුම , ප්‍රංශයේ කොමඩියා ඩිලානේ සිට යුරෝපය හා ඇමරිකා විකාශය
විවිධ චරිත නිරූපණය - චරිතයේ නිරූපණය නාට්‍යයේ ප්‍රභාවයි, ප්‍රේක්‍ෂකයා ඇඳබැඳ තබාගන්නා ලෙස චරිතය තිබේනම්,නලුවාට එය ගවේශණය කළ හැක
සතර අභිනය, යාම් ඊම්, හස්ත, ගීත, වාචික, වෙස් සැරසිලි සංගීතය ආලෝකකරණය
රූපණය පිළිබඳ රංග භූමි සම්මුතීන්
නාට්‍යක පෙළ අධ්‍යයනය
කාලිදාසගේ අභිඥාන සකුන්තලය - කියවා රස විඳීම
සුභ සහ යස පිටපත
මනමේ පිටපත
වෙනත් පිටපත්
නාටෘ පිටපතක රංග විධාන - අධ්‍යක්‍ෂකවරයාගේ ප්‍රයෝජනය පිණිස
පිටපතකුන් උදාහරණ (වරහන් තුල තිබෙන)
නාට්‍යයක මතුපිට කතව - යටි පෙළ - මතු කරන කරුණු
රත්තරන් ..
දෙබස් වල ලක්‍ෂණ - භාෂා අලංකාර්ම ධ්වනිය මධුර බව ගලා යාම උචිත බව
ශෙලිගත මෙන්ම ස්වාභාවික නාට්‍ය කියා වෙනසක් නැත, සාමාන්‍ය කටවහර අගය අඩුය, ප්‍රේක්‍ෂකයා තබාගැනීම අත්‍යවශය, මිශ්‍ර ලෙසද යොයාගත හැක
උදා : නරි බෑනා, මනමේ, සුභ සහ යස
චරිත නිර්මාණය
කතාවට අනුව නිර්මාණය කෙරේ
ප්‍රේක්‍ෂකයා ඉතා ඉක්මනින් ඔහු හඳුනා ගැනීමට සඳහ යම් පුද්ගල සම්බන්ධයක් යොදාගනී,
රංග සම්ප්‍රදායන් අනුව නිර්මාණය
ප්‍රධාන චරිත සමග බද්ධ වීම
ප්‍රේක්‍ෂකයාගේ චිශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම
නාට්‍යමය අවස්ථා ගොඩ නැගීම
නාට්‍යයක් යනු අවස්ථා සම්බන්ධයන්ය
එය ආවේග ගොඩ නගයි, හරියට සුළගට පවා සෙලවෙන කඳු මුදුනක යන්තන් නොවැටී තිටන ගලක් බඳු බව සරත්චන්ද්‍ර කියයි.
රසෝද්දීපනයට උචිත අවස්ථා පමණක් අඩංගුය
රත්තරන්හි සොරුන් අතර සංවාදය, සොරුන් මුණ ගැසීම, යක්‍ෂණියක් දැයි බැලීම, අපායේ දර්ශන නාට්‍යයමය අවස්ථාය.
අවස්ථා නැවත මුල මැද අග ලෙස වෙන් කර කිසියම් හේතු ඵල සම්බන්ධතාවයක් අනුව පෙළ ගස්වයි. රත්තරන්හි මැහැල්ල පළමුව සොරුන්ගෙන් බේරීමට අරමුණු කර ගත්තද, පසුව ලේලියගෙන් පළිගැනීමට අරමුණ වෙනස් වේ.
මෙලෙස මුල සිට අවස්ථාවල හේතු ඵල සම්බන්දයක් ගොඩ නගයි.
අවසානයේ තෘෂ්ණාව හා වෙරය නිසා මිනිසා විනාශයට ඇද දමන බව කියයි.
නාටයක බස් වහර නාට්‍යයට අනුකූල විය යුතුයි
චරිත සමඵහයක එක් අයගේ විශේෂ ලක්‍ෂණ
වීඩියෝ
සයිමන්ග නවගත්තේගම කී දෑ
සුගතපාලද සිල්වා - කී දෑ
නාට්‍යයක් හා චිත්‍රපටිය
නාට්‍යයක් හා ටෙලිනාට්‍ය
නාට්‍ය පිටපතක සිට නාට්‍ය නිර්මාණය දක්වා අවස්ථා
ශ්‍රියන්ත මෙන්ඩිස් - චරිත නිරූපණය/නිශ්පාදනය
ජැක්සන් ඇන්සනි - සංගීතමය මධුර ජවනිකා
දුක්ගන්නාරාළ - රංගනයට පිවිසීම
නාට්‍යය අධ්‍යක්‍ෂණය
නාට්‍ය කළමණාකරණය
තාක්‍ෂණික සේවා
ප්‍රචාරය
ප්‍රදර්ශන සංවිධානය
සතර අභිනය
ගැටුම්
රංග භූමිය
රංග භුමි විකාශණය
නූතන රංග භූමිය - 3 x 3 කොටු 9 භූමිතියයි, හැඩතල නිර්මාණය,
රංග චස්ත්‍රාභරණ - නාට්‍යයේ යුගයට, කාලයට, සිදුවන දේශයට, සංස්කෘති පසුබිමට, ශෙලියට, නළු නිළියන්ගේ ශාරිරික ප්‍රමාණ වලට ගත යුතුය. පමණට වඩා එපා. පහසුවෙන් භාවිතා කළ හැකි විය යුතුයි.
අංග රචනය - වෙස් ගැන්විම, රැවුල්, කොණ්ඩා, පැහැය, විශේෂ වර්ණ, ආලොකය හා පසුතල වලට ගැලපීම, අංග රචනය හරි නොගුයොත් ප්‍රේක්‍ෂක විශ්වාසය බිඳවැටඟ. නලුවකු හො නිළියක සුදුසසෙකු කරනුයේ අංග රචනයයි.
රංග අලංකරණය - පසපතල, රංග භාණ්ඩ, රංගාලෝකයට උචිත පරිදි
අභිනයනිහි ගැඹුර ප්‍රකාශනය නගරයක්, මාලිගයක්
රංගාලෝකය - නාට්‍යය ප්‍රේක්‍ෂකයාට මනාව ප්‍රක්‍ෂේපනය කිරිමටයි.
නාට්‍යයේ සමස්ථ ක්‍රියාවලියම හසුරුවන ප්‍රධාන සාධකයක් වේ,
අවස්ථා සහ මනෝභාවයන් තීව්ර කරයි.
ආලෝකය නිසා අඳුරත් අඳුර නිසා ආලෝකයත් පෙන්වයි.
නාට්‍යයේ පසුතලය, පරිසරය දැනගත යුතුයි
අංග රචනය හා මොස්තර ශිල්පීන් අවබෝධය
චිදුලි උපකරණ දැනුම
ප්‍රේක්‍ෂක අවධානය රඳවා ගැනීම
නාට්‍යයෙන් ඉස්මතු වන කතා පුවත හා නාට්‍යයේ දෘෂ්ටිය හැඳිනීම
තිත් පහන් (යොමු පහන්),පසුගාමී පහන්, වර්ණ වක්‍රය, ධාරා පහන් සහ ඩිමරය
සංගීතය හා නර්තනය
නාට්‍ය අවස්ථා පුලුල් ලෙස දැක්විය හැක
සියලුම නාට්‍යවල වැදගත්ය
රංගනයට උචිත නිර්මාණාත්මක බව
නාට්‍ය කළාව හා අනිකුත් ප්‍රසාංගික කළා
මුද්‍රා නාරක, සිනමා, ටෙලි නාට්‍යය
ප්‍රේක්‍ෂක සහ සම්බන්ධය
නාට්‍යයේ අවස්ථාමත බලාපොරත්තු වන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය ලැබීම
අවස්ථා අනුව අතපොලසන්, සිනා, වික්‍ෂ්පිතවීම, කම්පාවීම, නිහඬව සිටීම
නාට්‍යයක පැවැත්ම ප්‍රේක්‍ෂක සහ සම්බන්ධයයි.
දේශීය නාට්‍ය කළාවේ ආරම්භය
කොහොඹා කංකාරිය
ගම්මඩු
දෙවොල්මඩු
පහන්මඩු
සොකරි
කෝලම්
නාඩගම්
නූර්ති
ස්වතන්ත්‍ර
පරිවර්ථන
අනුවර්ථන
සාම්ප්‍රදායික පූජා කර්මවල නාට්‍යමය ලක්‍ෂණ
සාම්ප්‍රදායික නාට්‍ය කලාව
නූතන දෙමළ නාට්‍ය කලාව
රසාසවාදය හා විචාරය
රත්තරන්
මගුල් ප්‍රස්ථාව
සුභ සහ යස
මනමේ
හුණු වටය
ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 1 හා 2
නාට්‍යය හා නාට්‍ය කරුවෝ
එක් එක් නාට්‍ය හේතු පල සම්බන්ධය
පිටපත
ජොන් ද සිල්වා
එදිරිවීර සරත්චන්ද්‍ර
දයානන්ද ජයවර්ධන
සයිමන් නවගත්තේගම
පරාක්‍රම නිරිඇල්ල
සුගතපාලද සිල්වා
ලූෂන් බුලත්සිංහල
ධර්මසිරි බණ්ඩාරණායක
ජයලත් මනොරත්න
කේ බී හේරත්
ජනක් ප්‍රේමලාල්
ඇහැට කණට නෑවත අවශ්‍යයි