පෘතුගාලයේ නාවික හෙන්රි රජු
 

පුනුරුදයේ නාවුකයෝ ආසියනු කුළුබඩු, ගම්මිරිස්, කුරුඳු, මැණික් හා කපු පිළිද වෙළඳාමේ නිරත වූ අතර මේ අතරින් පෘතුගාලයේ හෙන්රි කුමාරයා වැනි දේශාටනය ප්‍රියකල අයද විණි. ඔහු බටහිර අප්‍රිකාවේ වෙරළ දිග ගවේශණයේ යෙදිණි.

විද්‍යාවේ හා අධ්‍යාපනයේ දියුණුවෙන්ද මාලිමාව සොයාගැනීමෙන්ද සිතියම් ගත කිරීම දියුණු වී මුහුදින් දේශාටනය කෙරෙහි යොමු වීම සිදුවිණි.


නාවුක හෙන්රි නම් පෘතුගීසි රජු විසින් උනන්දු කළ පෘතුගීසි සිතියම් සකසන්නෝ හා නැව් තනන්නන් නිසා කුඩා රටක් වූවද පෘතුගාලය යුරෝපයේ නාවික බලවතා වීම සිදුවිණ.

 


නාවික විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන උනන්දැවක්‌ දැක්‌ වු පෘතුගාලයේ නාවික හෙන්රි රජුගෙන් දේශ ගවේෂණ කටයුතු සඳහා විශාල අනුග්‍රහයක්‌ ලැබුණි. පෘතුගාලයේ හෙන්රි රජු මෙම දේශාටන ගමන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයා ගැනීමටය. හෙන්රි රජුගේ ක්‍රියාව නිසා දකුණු අප්‍රිකාව දක්වා ආ පෘතුගීසි ජාතිකයෝ මුහුදු මාර්ග උපයෝගී කොටගෙන වහල් හා රන් වෙළදාම කළහ.


15 වන ශත වර්ෂයේ මැද පෘතුගීසි ජාතික දේශ ගවේශක වස්කෝද ගාමා (Vasco da Gama) විසින් ඉන්දියාවට නාවික වෙළඳ මාර්ගයක් සොයා ගැනීම යුරෝපීය නෞකා ඉන්දීය සාගරයට පැමිණිමට හේතුවිය.


 


 


 


 

(c) Shilpa Sayura Foundation 2006-2017