පුනරුද සමයේ විද්‍යාත්මක සොයාගැනීම්
 

පුනරුද සමයේ විද්‍යාත්මක සොයාගැනීම්

මේ අවධියේ යුරෝපයේ විවිධ රටවල විවිධ විද්වතුන්, විද්‍යා ක්‍ෂේත්‍රයේ නව සොයාගැනීම් නිසා විද්‍යාත්මක නවෝදයක් ඇති විය.


උදා :

٠ පෘථිවිය ගෝලාකාර බව හා අනෙකුත් ග්‍රහයන් වටා පරිභ්‍රමණය වන බව සොයාගැනීම. (නූතන තාරකා විද්‍යාවේ පියා ලෙස සැලකෙන පෝලන්ත ජාතික ජොහැන්නස් කෙප්ලර්)

٠ දුරදක්නය නිපදවීම. (අතහදා බැලීමේ පියා ලෙස පිළිගැනෙන ඉතාලි ජාතික ගැලිලියෝ ගැලිලි)

٠ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වන බව සොයාගැනීම. (ජොහැන්නස් කෙප්ලර්)

٠ ගුරුත්වාකර්ෂණ නියම හෙළිකිරීම. (ඉංග්‍රීසි ජාතික අයිසැක් නිව්ටන්)


(c) Shilpa Sayura Foundation 2006-2017