මැනුම් රේඛාවේ සිට බාහිරින් වූ ලක්ෂ්‍යයක පිහිටීම හඳුනා ගැනීමේ දී ලම්භක දුර මැනීමට නොහැකි හෝ වඩා වැඩි දුරකින් පිහිටි ලක්ෂ්‍ය දෙකක සිට බාහිර ලක්ෂ්‍ය වෙත ඇති දුරවල් මැන ගැනීම ඇල අනුලම්භ ගැනීම ලෙස හඳුන්වයි. මේවා සිතියම්ගත කිරීමේ දී චාප ඡේදනය මඟින් සලකුණු කර ගනී.