ඉල්ලුම කෙරෙහි බලපාන සාධක - (ඉල්ලුම හා සැපයුම)
 

වාණිජකරණය හා ඉල්ලුම යනු එකිනෙකින් පෝෂණය වන අංශ දෙකකි. භාණ්ඩ හා සේවා වාණිජකරණයට හේතු වන ප්‍රධානම සාධකය ඉල්ලුම ය. ඉල්ලුමට පදනම් වන බොහෝ කරුණු අතරින් ප්‍රධාන වශයෙන්,


* ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව)

* පාරිභෝගික සංඛ්‍යාව

* නිෂ්පාදනයේ ගුණාත්මක බව, කල් පැවැත්ම, පෙනුම හා ගැළීපීම

* මිනිස් ආකල්ප

* සංස්කෘතික ලක්ෂණ

* පරිසර ස්වභාවය

* රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති, ආදිය වැදගත් වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017