System Development Life Cycle
1. ගැටලූව හඳුනා ගැනීම System Identification)
2. ශාක්‍යතා අධ්‍යයනය (Feasibility Study)
3. පද්ධති විශ්ලේෂණය (System Analysis)
4. පද්ධති සැලසුම්කරණය හා සංවර්ධනය (Planing and Development)
5. හරි වැරදි පරීක්ෂා කිරීම (Testing and Debuging)
6. පද්ධතිය ක්‍රියාත්මක කිරීම System Implementation)
7. පද්ධතිය පවත්වාගෙන යාම (System Maintenance)
පරිගණක ගත කිරීම සඳහා ඔබ තෝරාගත් පද්ධතිය විශ්ලේෂණය කරමු
1. සුදුසු දත්ත රැස් කිරීමේ ක්‍රමයක් තෝරාගෙන දත්ත රැස් කරන්න.
2. ඔබ රැස්කළ දත්ත සුදුසු ක්‍රමයක් භාවිතයෙන් විශ්ලේෂණය කරන්න.
3. විශ්ලේෂිත තොරතුරු සලකා පද්ධතිය සංවර්ධනයට අවශ්‍ය වන දේවල් හදුනා ගන්න.
4. ඔබගේ ඉගෙනීම් අත්දැකීම් මත පදනම් වූ ඉදිරිපත් කිරීමක් කරන්න.
2. ඔබ රැස්කළ දත්ත සුදුසු ක්‍රමයක් භාවිතයෙන් විශ්ලේෂණය කරන්න.
3. විශ්ලේෂිත තොරතුරු සලකා පද්ධතිය සංවර්ධනයට අවශ්‍ය වන දේවල් හදුනා ගන්න.
4. ඔබගේ ඉගෙනීම් අත්දැකීම් මත පදනම් වූ ඉදිරිපත් කිරීමක් කරන්න.