ආහාර ජීර්ණ පද්ධතියේ අංග (System Components)
Salivary Glands - ඛේට ග‍්‍රන්ථිය
Esophagus - ගලනාලය
Stomach - ආමාශය
Liver - අක්මාව
Gallbladder- පිත්තාශය
Duodenum- ග‍්‍රහණිය
Pancreas- අග්න්‍යාශය
Appendix- උණ්ඩුක පුච්ඡුය
Rectum - ගුද මාර්ගය
Small Intestine - ක්ෂුද්‍රාන්තය
Large Intestine- මහාන්ත‍්‍රය