පාට පාට මල්
 

පාට පාට මල් පිපී හරිම ලස්‌සනයි
ලස්‌සනයි හො ලස්‌සනයි මල් වනානතරේ

එන්න මල් නෙලන්න මා සිඟිති නංගියේ
ලස්‌සනයි හො ලස්‌සනයි මල් වනානතරේ

අල්ල ගන්න මා අතින් හනික නංගියේ
ලස්‌සනයි හො ලස්‌සනයි මල් වනානතරේ

නිල් ගුවන් තලේ නැඟෙයි හිරු ද නංගියේ
ලස්‌සනයි හො ලස්‌සනයි මල් වනානතරේ

ආනන්ද සමරකෝන්

(c) Shilpa Sayura Foundation 2006-2017