වත්ත පහල දොඩම් ගහේ පැණි දොඩම් ඉඳී
පෙත්තො රංචු පිටින් ඇවිත් වට වෙලා හිඳී
අවුරුද්දට එක පාරයි දොඩම් හැදෙන් නේ
ඒ කාලෙට ගමේ ගොඩේ ළමුන් පිරෙන් නේ
ගහේ පැසී ඉඳෙන දොඩම් ගඟට වැටෙන වා
දියේ වැටී පාවෙන කොට මාලු කොටන වා

වත්ත පහල දොඩම් ගහේ පැණි දොඩම් ඉඳී
පෙත්තො රංචු පිටින් ඇවිත් වට වෙලා හිඳී
අවුරුද්දට එක පාරයි දොඩම් හැදෙන් නේ
ඒ කාලෙට ගමේ ගොඩේ ළමුන් පිරෙන් නේ
ගහේ පැසී ඉඳෙන දොඩම් ගඟට වැටෙන වා
දියේ වැටී පාවෙන කොට මාලු කොටන වා