සමූහයාර්ථ උක්‌තයන්හි ඒක වචන ප්‍රත්‍යන්
 

උක්‌තය සමූහයාර්ථ වුවද ඒක වචන ප්‍රත්‍යක්‌ ගන්නේ නම් ආඛ්‍යාතය ඒක වචන වේ.

"බඹරගෙණේ කුමදු පොබයා
මැතිගෙණේ රජගෙට පිවිසි
මහදෙනේ කෙලෙසුන් වැනහී "
(සිදත් සඟරාව)

කොලු නඩේ කඩේට වැදුණේය. (කොලු නඩේ)
බඹර කැල ඇවිස්‌සිණි. (බඹර කැල)

බඹරු ඇවිස්‌සුනහ/බඹරුන් ඇවිස්‌සුනාහ

(c) Shilpa Sayura Foundation 2006-2017