එක් වෙළෙඳෙකු පොර න
පන් සියයක් ගැලින් ගෙ න
වෙළදම් කෙරෙමි න
යන්ට වැනි දුර රටෙක සතුටි න
නිරුදයෙහි සිට රු දු
කිහිරඟුරු රැසකට බ ඳු
කකියන දිමුතු සු දු
සියුම් වැල්ලෙන් සැදී ගත් හු දු
මරු කතරක් එම ඟ
ඇත දැන අන් දහන් ර ඟ
පැන් සහල් ඇ ව ග
ගැලින් ගෙන ගොස් එන අරුණු නැ ග
වෙරැතියෙකු කැ ඳවා
ගලතල මතෙහි ර ඳවා
කුළු හෙළව ත දවා
කිය වෙළඳ ඔහුට සො ඳවා
වෙරැත්තා එ ස මේ
නටුවම්හ අපි මෙ කි මේ
අසමින් එනිය මේ
පරිදි කුළු හෙළි ගල මනමේ
ගල් තල ද බිඳුණේ න්
දිය කඳක් ඉන් නැගුණෙ න්
හොවා පි තුටු මේ න්
හේ ඔවුන් පිණ විය පෙර මෙ න්
