මියුරු සහ ගී බඳ
 


 

මියුරු යස ගී බ ඳ
උතුම් සිංහල දන සො ඳ
ජාති ආලය හ ඳ
නිදන් තුර සුරැකියෝ හම ස ඳ

අවි සිප් උග ත්තෝ
දුනු කම් සතර ද ත්තෝ
එහි දු තෙර ප ත්තෝ
වූහ සිංහල මෙ අප මු ත්තො

පෙර මෙලක්‌ දිවි තු ර
රජ කළ රජුන්ගේ ව ර
දමී සිරිත් ගරු ක ර
තබමු අපි අබිමානයෙන් බ ර

ආයු බෝ වේවා
කෙත් වත් සපල වේවා
සැපෙන් සැප වේවා
සිහල ජාතිය දියුණු වේවා

(c) Shilpa Sayura Foundation 2006-2017