ජාතික සිතිවිලි ව ලින්ම
ගැවසුණු මව සහ මු ලින්ම
උදාර පුතෙකුත් කෙ ලින්ම
ලබන්නි දෙවි ලෝ ව ලින්ම
කුමාර ගැමුණුගෙ ලේ ව ල
විහාර මහ දේවි සහ ල
උදාර උණුසුම කැවුක ල
හමාර විණි බල;ය දෙම ළ
මහියංගන අනුරා පු ර
අතර දෙමළ හැම කඳවු ර
මුළු සුන් කෙළෙ ගැමුණු කුඹ ර
මෙසේ උපන් හෙයිනි එව ර
