රන් පිඟාන ලෙස වටකු රු
දිලිහි දිලිහි තිබෙන අපු රු
හඳහාමියේ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ !
එම පිඟාන මැද හිඳින්නේ
හාවෙකි කිරි පැණිද කන්නේ
හඳහාමියේ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ !
අමාවකයි නුඹ නැති දා
අටවක නැමි පනාව දා
හඳහාමියේ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ දියෝ !
