දිලිහි දිලිහි
ආකාසේ
බබලන මල් තාරකා
බැබළි බැබළි
ආකාසේ
දිලිහෙන මල් තාරකා
කළුවර රැ
ආකාසේ
හිනහ වෙවී තාරකා
ගන්ටඒ බැ
දෙන්ටත් බැ
පුංචි රුවන් තාරකා

දිලිහි දිලිහි
ආකාසේ
බබලන මල් තාරකා
බැබළි බැබළි
ආකාසේ
දිලිහෙන මල් තාරකා
කළුවර රැ
ආකාසේ
හිනහ වෙවී තාරකා
ගන්ටඒ බැ
දෙන්ටත් බැ
පුංචි රුවන් තාරකා