මේ හිරු රැස් වැටී
ලා උදේ ලස්‌සන
මල් පිපී - ලා අහෝ
මේ ගඟේ ලස්‌සන
රොන් පැණි - බොන්ට මී
මැස්‌සි ආ ලස්‌සන
ලෝකයේ - මල් නැතොත්
කොයිද මේ ලස්‌සන
ආනන්ද රාජකරුණා

මේ හිරු රැස් වැටී
ලා උදේ ලස්‌සන
මල් පිපී - ලා අහෝ
මේ ගඟේ ලස්‌සන
රොන් පැණි - බොන්ට මී
මැස්‌සි ආ ලස්‌සන
ලෝකයේ - මල් නැතොත්
කොයිද මේ ලස්‌සන
ආනන්ද රාජකරුණා