ඒක වචන උක්‌තයකට බහූවචන ප්‍රත්‍යක් යොදන විට ආඛ්‍යාතය බහු වචන වේ.
ජනපතීහු රට කරවති.
අගමැතිහු පාසලට පැමිණියාහ.
මහනාමිහු දහම් දෙසති.
ඒක වචන උක්‌තයකට බහූවචන ප්‍රත්‍යක් යොදන විට ආඛ්‍යාතය බහු වචන වේ.
ජනපතීහු රට කරවති.
අගමැතිහු පාසලට පැමිණියාහ.
මහනාමිහු දහම් දෙසති.