දිලිහි දිලිහි ආකාසේ
බබලන මල් තාරකා
බැබලි බැබලි ආකාසේ
දිලිහෙන මල් තාරක
කළුවර රැ ආකාසේ
හිනහ වෙවී තාරකා
ගන්ටත් බැ දෙන්ටත් බැ
පුංචි රුවන් තාරකා
ආනන්ද රාජකරුණා

දිලිහි දිලිහි ආකාසේ
බබලන මල් තාරකා
බැබලි බැබලි ආකාසේ
දිලිහෙන මල් තාරක
කළුවර රැ ආකාසේ
හිනහ වෙවී තාරකා
ගන්ටත් බැ දෙන්ටත් බැ
පුංචි රුවන් තාරකා
ආනන්ද රාජකරුණා