සිලි සිලි හඬ ඇසේ
කොළ අතු සෙලවිලා
සිටි සිටි හඬ ඇසේ
පිණි වැටී ඉහිරිලා
කපුටු කා කා ඇසේ
ඉර නැගී එළිවෙලා
අයනු ආ යනු ඇසේ
පොඩි ළමෝ නැඟිටිලා
ආනන්ද රාජකරුණා

සිලි සිලි හඬ ඇසේ
කොළ අතු සෙලවිලා
සිටි සිටි හඬ ඇසේ
පිණි වැටී ඉහිරිලා
කපුටු කා කා ඇසේ
ඉර නැගී එළිවෙලා
අයනු ආ යනු ඇසේ
පොඩි ළමෝ නැඟිටිලා
ආනන්ද රාජකරුණා