භාව කාරක වාක්‍යවල ආඛ්‍යාතය
 

භාව කාරක වාක්‍යවල ආඛ්‍යාතය නිත්‍යයෙන්ම ප්‍රථම පුරුෂ ඒක වචන වේ.

අපට ඇසේ. ඔබට දැනේ. නුඹලාට පෙනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017