මල් බස්‌
 

ගස අගනා - මලට මනා
ගස වතුසුදු - පොහොය නැතදු

දහස්‌ දලා - මහණවැ ලා
මල කිණහිරි - නැති නැණ සිරි

මහ පුදුමෙකි - නැහැ එහි සකි
මලක්‌ මෙහෙම - නැසිමි මම

ළඟ පාසල - මතුරා තොළ
මී මැස්‌සා - මල උස්‌සා

සිනාව සරු - දනන් අයුරු
නැණ ගුණ දම් - ඇති අය නම්

අර රඳනා - බොහොම හිනා
වී පිරිසිදු - සිල්ගත් බඳු

ගස විමලා - සිටින තුලා
රුවිනි සසිරි - දරුවෙකු සරි

මලෙක මලෙකි - සමණළයෙ කි
කෙඳිරි ගෑම - කලෙක සිටම

නිසා මෙමල - උගනී මල
එහි බැස්‌සා - බල ගස්‌සා

ගුණැති නපුරු - මෙමල් කපුරු
රුව පැහැතුම් - රෝස කුසුම්

(c) Shilpa Sayura Foundation 2006-2017