ආතා ගේ රැවුල දිගයි
කිරි වාගේ සිදු ම සුදුයි
මගෙ ආතා මා වඩ ලා
නළවන්නේ දොයි කිය ලා
මගෙ ආතා මා වඩ ලා
නළවන්නේ දොයි කිය ලා
ආතේ ඔබ නාකි වුණේ
කොහොමද මට කියා දෙන්කො
උඹේ කටේ ඔය හිනාව
කොච්චර ලස්‌සනද අනේ
ආතේ මා වඩා ගන්න
මට හොඳ හා දුවක් දෙන්න
ශිල්ප 64
ආතා ගේ රැවුල දිගයි
කිරි වාගේ සිදු ම සුදුයි
මගෙ ආතා මා වඩ ලා
නළවන්නේ දොයි කිය ලා
මගෙ ආතා මා වඩ ලා
නළවන්නේ දොයි කිය ලා
ආතේ ඔබ නාකි වුණේ
කොහොමද මට කියා දෙන්කො
උඹේ කටේ ඔය හිනාව
කොච්චර ලස්‌සනද අනේ
ආතේ මා වඩා ගන්න
මට හොඳ හා දුවක් දෙන්න
ශිල්ප 64