එන හුළඟට
නො නැමෙන ගස්
මුල් ඉදිරි
කඩා වැටෙයි
හැම පැත්තට
නැමී හිටින
පොඩි බට ගස්
නැහැ කැඩෙන්නෙ
උඬගු වීම
නරක බවට
මේ පාඩම
ඉගෙන ගනිමු

එන හුළඟට
නො නැමෙන ගස්
මුල් ඉදිරි
කඩා වැටෙයි
හැම පැත්තට
නැමී හිටින
පොඩි බට ගස්
නැහැ කැඩෙන්නෙ
උඬගු වීම
නරක බවට
මේ පාඩම
ඉගෙන ගනිමු