හැම තිස්‌සෙම
ගුමු ගුමු ගුමු
වෙන මොකවත්
කියාපන්කො
මල් පැණියෙන්
මී හදන්ට
හපනෙකි උඹ
වන බඹරෝ
කොච්චර දුර
පියැඹුවත්
ඹට වෙහෙසක්
නැ දැනෙන්නෙ
මල නොතලා
පැණි උරන්ට
කොහෙන්ද උඹ
ඉගෙන ගත්තෙ
අනුන්ට දුක්
නොදි සැපක්
ලබා ගන්ට
උඹ හපනා

හැම තිස්‌සෙම
ගුමු ගුමු ගුමු
වෙන මොකවත්
කියාපන්කො
මල් පැණියෙන්
මී හදන්ට
හපනෙකි උඹ
වන බඹරෝ
කොච්චර දුර
පියැඹුවත්
ඹට වෙහෙසක්
නැ දැනෙන්නෙ
මල නොතලා
පැණි උරන්ට
කොහෙන්ද උඹ
ඉගෙන ගත්තෙ
අනුන්ට දුක්
නොදි සැපක්
ලබා ගන්ට
උඹ හපනා