සිහිල් වෙති යි සඳ ඉතා
 


 

සිහිල් වෙති යි සඳ ඉතා
සාවා එහි පැන ගතා
රසින් අඩක්‌ නො වනතා
සිටී ද එ හොඳ සතා

සුරතල් දරු බිය වෙතී
කුරුලු පැටවු නොහඩතී
නැළවිල්ලෙන් කම් නැතී
කිරිල්ලෝ ද සැතැපෙතී

වසු පැටියෝ ගෙල පසා
මිණිවැල් සෙලවෙන නිසා
රිසි ලෙස ඇඟ නොම කතා
හිඳිති කණට ඇස වසා

(c) Shilpa Sayura Foundation 2006-2017