නාලිකාව Channel
නාලිකාව : ග්රාහකයා වෙත සන්දේශය ප්‍රේෂණය සඳහා භාවිත කෙරෙන මාර්ගය නාලිකාවයි. ශබ්ද තරංග මගින් භාෂිත වචන ගෙන යයි. ආලෝක තරංග මගින් දෘශ්‍ය සන්දේශ ගෙන යනු ලැබේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017