අනාගත කාල ආඛ්‍යාත දැක්‌වීමට ව්‍යවහාර භාෂාවෙහි කෘදන්ත (නාම ක්‍රියා) යොදා ගනු ලැබේ.
කුසුමා ගෙදර යන්නීය.
කුසුමා ලබන නිවාඩුවට ගෙදර යන්නීය.
ඔහු වැඩ කරන්නේය.
ශුද්ධ ආඛ්‍යාත ලිංග භජනය නොකරයි. නාම ආඛ්‍යාත ලිංග භජනය කරයි.
ගොනා තණ කන්නේය.
එළදෙන තණ කන්නීය.
ශිල්ප 64