(ගම්මානයක විරිඳු මාමා රබානක් වයමින් පැමිණේ. රබන් හඩ ඇසුණු ළමා පිරිසක් දුව එති.)
ළමයි - විරිඳු මාමේ විරිඳු මාමේ කියන්න රස කතාවක්. එදා කියලා දුන්න වගේ රස කතාවක්.
විරිඳු මාමා - හා හා මං කියන්නම්කෝ හොඳට අහාගන්න.
දරුවනි ඉස්සර කාලේ
ඈත එපිට ගම්මානේ
මන්තර කාරියක් හිටියා
මූණ කළුයි කොන්ඩෙ සුදුයි.
ළමා ළපටි රවටන්නේ
රවටාගෙන ගේියන්නේ
ඇගේ ගේර ගේියන්නේ
ළමයින්ගේ් වැඩ ගන්නේ.
පුදුම හිතේ ඒ කතාව
ඕන්න මං දැං කියනවා
අහං ඉන්න බලන් ඉන්න
හොඳ හොඳ විස්‌තර තියනව.
(මන්තර අච්චිගේ ගේත්ත, මලී හඬමින් පැමිණේ.)
මලී - ඉහී..ඉහී..ඉහී..මට ගේර යන්න ඕනේ.
(මලී හඬනු දුටු බින්දු, ටිකිරි, බණ්‌ඩි, කිරී, පුංචි, කලූ යන ළමුන්ද වේදිකාවට පැමිණේ.)
බණ්ඩි - අඬන්න එපා මලී, ඇඬුව කියලා අපට බේරිලා යන්න ලැබෙන්නේ නෑ.
ටිකිරි - ඔයගොල්ල හැමෝටම කලින් ආච්චිට රුවටිලා මේාට ආවෙ මං. ඒ දවස්‌වල මං අඬනකොට ආච්චි මාව කඩි වලේ දාන්න හැදුවා. ඒ හින්දා අපි කල්පනාවේ් වැඩකරමු. මේෙ හොඳට ඉදලා බේරිලා යන විදිහක් හිතමු. ඳැන් ආච්චි කිව්ව වැඩ ටික කරමු.
(ළමයි වැඩ කරති.)
(ටිකිරි හදිසියේ බිම වැටී ඇති මල් ගොඩක් දැක)
ටිකිරි - බින්දු, පුන්චී මේ බලන්න මොකද මේ හැම තැනම මල් කඩලා දාලා.
මලී - ඇයි ඔයා දන්නෙ නැද්ද මන්තර ආච්චිට තරහ ගිහින් මල් කඩලා.
ළමයි - කවුරු එක්කද තරහ ගියේ.
බණ්ඩියා - සමනළයෝ එක්ක, මං දැක්කා අද උදේ මන්තර ආච්චි මල් කඩ කඩ විසිකරනවා. සමනළයො පස්‌සේ පන්නනවා. (යමක් දැක)
ඒක නේවේ ටිකිරි මේ මේ පළතරු ගොඩක් බිම වැටිලා.
(ළමයි සියලු දේා එතනට දුවයති. ඵලතුරු අහුලති.)
කලූ - හරිම බඩත් ගිනියි.
ළමයි - උයනේ පළතුරු පළතුරු පළතුරු
කන්නට නරකද නරකද නරකද
ටිකිරි - නරකයි නරකයි නරකයි නරකයි
ළමයි - ඒ ඇයි
(මන්තර ආච්චි පැමිණේ බව ටිකිරි අනිත් අයටද පෙන්වයි)
(මන්තර ආච්චි මන්තර සාළුවෙන් මුහුණ මදක් ආවරණය කරගේ ගේත්තට පැමිණේි. ඒ දුටු ළමුන් දුවගොස් වැඩපල කිරීමට පටන්ගනී.)
ම. ආච්චි - ළමායි ළමායි, මට නාන්න වතුර උණු කළාද?
ළමයි - ඔව් ආච්චි.
ම. ආච්චි - එහේම් ඉතින් ගේනවා මේාට.
(ළමයි දුවගොස් විශාල වතුර භාජනයක් හා තවත් භාජන කිහිපයක් ඔසවාගේ එති.)
ළමයි - මේන් ගෙනාවා.
ම. ආච්චි - ගෙනාවානං ඔහොම තියනවා.
(ළමයි වතුර භාජන බිම තබයි.)
ම. ආච්චි - මොකද බලන් ඉන්නෙ ඉතින් මාව නාවනවා.
(ළමුන් මන්තර ආච්චිව ප්‍රවේසමේ් වතුර භාජනයට බස්‌සවයි.)
ම. ආච්චි - උණු වැඩියි උණු වැඩියි
(ලමුන් සීතල වතුර ගේේි.)
ම. ආච්චි - සීතලයි සීතලයි.
(ළමයින් වතුර ගේවිත් මන්තර ආච්චිව නෑවීමට පටන්ගනිති. මන්තර ආච්චි මන්තර සළුව නොතේේ ලේ එක අතකින් ගේ එම අත ඔසවාගේ සිටියි. ළමයි සාළුව තිබේ අත ඔසවාගේ සිටිය. ළමයි සාළුව තිබේ අත නොතේේපරිදි වතුර වත්කරති.)
ම. ආච්චි - ඕං රීං
ජබොස් ජබොස්
(මන්තර ආච්චි සාළුව අනේ් අතට ගනියි.)
ඕං රීං
ළමයි - ජබොස් ජබොස්
ම. ආච්චි - සබාන් සබාන්
ළමයි - (සබන් කෑල්ල අතට දේ)
ආච්චියේ ගෙදර යන්න ඕනෑ.
ම. ආච්චි - (සැරෙන්) මං යවනව ඔය ළමයිව ගෙදර.
ළමයි - අපිව ගෙදර යවනවලූ (සතුටින් සබන් ගාති.)
ම. ආච්චි - (හිටි ගමන් යමක් මතක් වී) ඒක නේේි ඔය ළමයි දර පැලුවද?
ළමයි - ටිකක් පැලුවා.
ම. අච්චි - බිම හේදුවද?
ළමයි - ටිකක් හේදුවා.
ම. ආච්චි - අතු ගෑවද?
ළමයි - ටිකක් අතුගෑවා.
ම. ආච්චි - (කෝප්පයේ වතුර බේසමේ හිටගේ කෑගසයි.)
ටිකක් ටිකක් ටිකක් ටිකක් නේේි ඒ වැඩ ටික ඔක්කොම කරනවා.
(ආච්චි බේසම සමග බිම පෙරලේ. ළමුන් සිනාසේි.)
ම. ආච්චි - හිනාව හිනාව, පේන්නේ නැද්ද මට වුණු කරදරය. අද හොඳ ඳඩුවමක් දෙනවා.
කන්න දෙන්නේ නෑ කාටවත්, යස්‌ස පැටව්.
(ආච්චි බේසමේ තිබුනු වතුර බේම පිටින්ම ඔසවා ඇගට වත්කර ගනියි. ළමයි බලා සිටියි. ම.අච්චි මන්තර සළුව දිගහැර ඇග පිසදාගනියි, සළුවේ බලයෙන් ඇඟ වේලේ.)
බණ්ඩියා - අර බලන්න මන්තර සළුවේ් පිහදැම්මා විතරයි ඇදුම් වල වතුරත් වේලුනා
ළමයි - මන්තර වල බලේ.
ම.ආච්චි - මට ටිකක් බඩගිනියි වගේ.
ළමයි - අච්චියේ අපිටත් බඩගිනියි.
ම.ආච්චි - මං කිව්ව නේද අද කාටචත් කෑම දේ්නෙ නෑ කියලා කෝ ගේනවා ගේනව මගේ කෑම එක.
(ළමයින්ගේ මුහුණු මලානිකවේි. ටිකිරි ගේ තුලට ගොස් කෑම පිගාන ගෙන එයි.)
ම.ආච්චි - දෙනවා මේහාට
(කෑම පිගාන කෑදර ලෙස කන්නට පටන් ගනියි, ළමයින් කේ ගිලිමින් බලා සිටිති.)
ම.ආච්චි - මොකද බලන් ඉන්නේ යනව යනව.
(මන්තර ආච්චිට කෑම හිරවේ.අපහසුවේ්)
දරුවෝ දරුවෝ වතුර වතුර ටිකක් ගේනවා.
(ටිකිරි දුවගෝස් වතුර භාජනයක් ගේනේ, ම.ආච්චි වතුර බොයි. මේ අතර ටිකිරි කෑම පිඟාන දේ බලා හිදියි, මේ දුටු ම.ආච්චි ටිකිරි දේ රවා බලයි.)
ම.ආච්චි - මොනවද බලාගේ ඉන්නේ, මගෙ මුණේ පෙරහැර යනවද? (ටිකිරි ඉවතට යයි.)
යනව ගිහින් වැඩ කරනවා.
(ආච්චි රවා බලන විට ළමුන් වැඩ කරන්න. ම.ආච්චි කෑම කා පිගාන පැත්තකින් තියයි. )
ම.ආච්චි - (ඈනුමක් ඇර ) මට ටිකක් නිදිමතයි. මං ටිකක් නිදා ගන්නවා. මතකයිනේ මං කියපු වැඩ ටික, ඒ ටික ඔක්කොම කරලා තියන්න ඕන.
(ආච්චි ගේතුලට යයි. ළමුන් කෑම පිඟානේ ඉතිරිව ඇති කෑම කති.)
ටිකිරි - අද අපට තවම කෑම දුන්නෙ නෑ.
කිරී - ඒත් ඉතිනන් වැඩ කරන්න එපා යෑ.
ළමයි - වැඩ වැඩ වැඩ
දර පලලා දර පලලා දෑත රිදේවා.
බිම කොටලා වතුර දමා ගස් සිටවනවා.
පිටි කොටලා රොටි හදලා බඩගිනි වේවා.
අම්ම අප්පා මතක් වේා කදුළු වැටේවා.
(ආච්චි පැදුරකුත් රැගෙන පැමිණේ.
ළමයි වැඩ කරන්න පටන් ගනි.)
ම.ආච්චි - මම ටිකක් නිදා ගන්නවා. මතකයිනෙ කිව්ව වැඩ ටික.
කිරී - ආච්චි අද මෙතනද නිදා ගන්නේ ?
ම.ආච්චි - ඔව් මෙතන තමයි.
(ආච්චි පැදුර බිම එලා නිදාගෙන මන්තර සළුව පොරවා ගනියි.)
දන්නවා නේ මාව නිදි කරවන හැටි කියනවා නැලවිලි කවි.
ළමයි - දොයි දොයි දොයි දොයි ආච්චි
බයි බයි බයි බයි ආච්චි
(ළමුන් ගීතය කියන විට ආච්චිට නින්ද යයි.)
කිරී - ආච්චිට හොඳටම නින්ද ගිහින්. දැන් ඉතින් සෑහෙන වේලාවකට නැගිටින එකක් නෑ.
බණ්ඩි - මට නම් මේෙ ඉදලා ඇති වෙලා.
මලී - අපි කොහොමද බේරිලා යන්නෙ. වත්ත වටේම තාප්පයක් බැඳලා.
(මේ අතර කළු ගේතුලින් කෑම ටිකක් හොයාගේ එයි. සියල්ලො ටික ටික කති.)
ටිකිරි - ඇයි මතක නැද්ද අපි ඊයේ කතාවුණු විදිහට වැඩ කරමු. මං සද්ද නැතුව බලලා එන්නම් තාප්පේ් එහාට පැනගන්න පුළුවන් විදිහක්. ඔය ගොල්ලො වේදා විදිහට වැඩ කරන්න.
බණ්ඩි - ඔව”|,එතකොට හදිසියේ ආඡ|චිට ඇහැරුණොත් ඔයා නැති බව තේරේ්නෙ නැති වේවි.
ළමයි - ටිකිරි පරිස්‌සමේ්...
ටිකිරි - බය වෙන්න එපා.
(ටිකිරි නිදාගේ සිටින මන්තර ආච්චි ළඟින් එහා පැත්තට යයි.ඔහු යනවාත් සමගම මන්තර ආච්චි තිගැස්‌සී
නැගිටියි. එතෙක් ටිකිරිව නොදකියි.)
ම.ආච්චි - මොනවා!කෝ කෝ මේ ළමයි ? මොකද්ද ඒ ඇහුණු අඩි සද්දේ ? අර පැත්තේ් තමයි ඒ ඇහුණේ. මේ ළමයි පැනලවත් ගියාද ? කෝ කෝ ළමයි..ළමයි..
ළමයි - අපි ඉන්නවා ආච්චියේ
ම.ආච්චි - ඔක්‌කොම ඉන්නවද ?
ළමයි - (එකිනෙකාගේ මුහුණු බලා) ඔව් ඔව් අපි ඔක්‌කොම ඉන්නවා.
ම.ආච්චි - ඉන්නවා ? කෝ මට නිදිමතේ මොකවත්ම පේන්නෙ නැහැනේ.මොකද්ද ඒ ඇහුණ සද්දේ ? මට සැකයි,මට සැකයි.
(මන්තර ආච්චි කලබල වී එහාට මේහාට දුවයි.ළමයි බිය වී බලා සිටිති.)
කිරී - හීනයක්‌වත් පේන්න ඇති ආච්චියේ.
ම.ආච්චි - හීනයක් ? හීනයක් නෙවේ. ගණන් කරන්න ඕනෑ ළමයි ගාණ. හා හා ඉන්නවා පේලියට.
(ළමයි පේලියට සිට ගනිති.මන්තර ආච්චි නිදිමතේම ගණන් කරයි.)
ම.ආච්චි - එකයි දේයි තූනයි හතරයි පහයි.(අතේ ඇඟිලි මදි වී අනිත් අත දිහා බලයි.එහි මන්තර සාළුව තිබේ නිසා කකූලේ ඇඟිල්ලක්‌ද ගණන් කරයි.)
(මේ අතර පේලියේ ඉදිරියේම සිටින ළමයා හීන් සැරේ ආච්චිට නොපෙනෙන්ට පස්‌සට ගොස් පිටු පසින් සිට ගනියි)
ම.ආච්චි - ගණන නම් හරි. ඒත් මට සැකයි. ගණන වැරදුනාවත්ද ? තව පාරක් ගණන් කරලා බලන්න ඕන.
(මන්තර ආච්චි නැවතත් ගනන් කරයි.)
ම. ආච්චි - එකායි දෙකායි
(ඉදිරියේ සිටින ළමයා නැවතත් පිටු පසට යාමට සුදානම් වේ. ම.ආච්චි මේ දකියි.)
ම.ආච්චි - මොකද්ද මොකද්ද ඒ කරන්න ගිය වැඩේ.
හොඳ පාඩමක් උගන්නනවා, අද දානවා සේම කඩි වලේ. ඒක මහා භයානක තැනක්.
(ආච්චි විසින් ළමයි කඩි වලට පන්නා දමයි. ළමයි බියට පත් වෙති.)
ළමයි - අනේ අනේ ආච්චියේ අපිට බෑ කඩි වලට පනින්න. අනේ ආච්චියේ අනේ අනේ ආච්චියේ
ම.ආච්චි - නැ නැ යනවා යනවා.
(මේ අතර ටිකිරි පැමිනේ. ඔහු පැමිනෙණ බව දකින ආච්චි ඔහුට නොපේන ලෙස හොරෙන් ඔහු කරන දේ බලා සිටියි. තමාගේ යහළුවන් පේ සිටි තැන නැති බව දකින ටිකිරි කලබලවේ.)
ටිකිරි - කොහේද මගෙ යාළුවෝ. පුංචි බිංදු අනේ කොයි ඒගොල්ලො. කොහේ ගියේ මං එනතුරු ඉන්නෙ නැතුව ගේතුලට වත් ගියාද? ඒත් මගෙ යාළුවෝ එහෙම කරන්නෙ නැ.
(ටිකිරිගේ කකුල වැඳි එතන තිබු භාජනයක්ද පේලේ. ඒ දේ බලා සිටින ම.ආච්චි තරහෙන් ටිකිරි ලගට යයි.)
ම.ආච්චි - ඔහොම නවතිනවා. මට අද හිතුනා මේ ගොල්ලන්ගෙ මොකක් හරි හොර වැඩකක් ඇති කියලා. කොහේද ගියේ?
ටිකිරි - ආච්චියේ ආච්චියේ මං ගියා මං ගියා…..
ම.ආච්චි - මං ගියා මං ගියා, ඔහොම ඉන්නවා ටිකක් මං අර ළමයිව කඩි වලට දාලා එන්නම්.
(ම.ආච්චි ළමයි ලඟට යන විට ටිකිරි දුවන්න සුදානම් වේ. ටිකිරි ළගට යන විට ළමයි දුවති. ඒ පැත්තට දුවන
ම. ආච්චි තරහෙන් පුපුරයි.)
ම.ආච්චි - හොඳයි. අද මං පෙන්නන්නම් මගෙ තරම මාව විහිළුවකට ගත්තද? ඔහොම ඉන්නවා අමතක වුනාද මං මන්තර ආච්චි.
ළමයි - අනේ අනේ ආච්චියේ ටිකිරිට මුකුත් කරන්න එපා.
ටිකිරි - අනේ අපිට මුකුත් කරන්න එපා.
(මන්තර ආච්චි තම කරේ තිබුන මන්තර සළුව ගෙන එයට මතුරයි.)
ම.ආච්චි - ඕං රීං ඕං රීං අන්ද කඩින් බුෂ්
ඕං රීං ඕං රීං කන්ද උඩින් බුෂ්
(මන්තරය මතුරන ගමන් සළුව ටිකිරිගේ කරට දමයි.)
ම.ආච්චි - අද දෙනව හොද දඩුවමක් හැම කේේ්‌ම බලාගන්නවා හොදයි.
(ටිකිරි කුරුල්ලෙකු බවට පත් වේ. ලමයි පුදුමයේ් බලා සිටියි. ටිකිරි සළුවත් රැගේ පියඹා යයි. මන්තරට ආච්චි කෑගසයි.)
ම.ආච්චි - (ටිකිරි පසුපස දුවමින් ) ඒයි මෙහාට එනවා මගෙ සාළුව දීල යනවා. අනේ මං කර ගත්තු මෝඩකමක් කුරුල්ලෝ උනහම කොළුවා සාළුවත් අරං ඉගිලිලා යාවිය කියලා මට කල්පනා වුනේ් නෑ නේ.
ළමයි - අනේ ටිකිරි යනවා යමු යමු අපිත් ගිහින් බලමු.
(ම.ආච්චිත් ළමුනුත් කුරුල්ලා පසුපස දිවයන ආකාරයේ වේදිකාවේ් නික්‌මයයි. ටිකිරි පියඹාගේ ගම්මානයකට පැමිනේ. මේ දකින ළමුන් පිරිසක්‌ද ටිකිරි දේ පුදුමයේ් බලමින් පැමිනේ.)
1 ළමයා - අර බලන්න අමුතුම විදිහේ කුරුල්ලෙක්.
2 ළමයා - අනේ එයා හරිම ලස්‌සනයි.
3 ළමයා - අපි යමු ගිහින් බලමු එයා යන්නෙ කොහේ කියලා.
1 ළමයා - අර අර එයා අපිත් එක්‌ක යාළුවේා. අපි දිහාමයි බලන්නෙ.
(ටිකිරි ගීතයක් ගයමින් පියඹා යයි. ළමයි ඒ දේ බලමින් ඒ අනුව යයි.)
පාවී යන්නම් - නිල් අහස පුරා
මල් සුවඳ දැනේවා දැන් - මට හරි සතුටුයි
පුංචි ළමයිනේ ඇයි - ඔය පුදුම වේා
දැන් යනවා මං - මගෙ ගේර සොයා
(ළමුන් කුරුල්ලා දේ බලා සිටින විටි මිනිසෙක් පැමිණේ.)
අප්පුහාමි - (ළමුන් දේ බලා) මොකද මේ ළමයිනේ උඩ බල බල දුවන්නේ.
ළමයි - කුරුල්ලෝ මාමේ කුරුල්ලෝ
අප්පුහාමි - ඉතිං ඕක පුදුම වේ්න දේක් යෑ.
ළමයි - පුදුම කුරුල්ලේ් මාමේ පුදුම කුරුල්ලේ්.
(මිනිසා උඩ බලයි. කුරුල්ලා දකියි.)
අප්පුහාමි - කෝ.. .. .. ඈ.. .. ..(පුදුම වී කෑගසයි) කරුණාවතී අක්‌කේ, ලීලසේන මල්ලියේ මේෙ එන්ටකෝ.
(කරුනාවතී හා ලීලසේන දුවගෙන එයි.)
දේදෙනාම - මොකද අප්පුහාමි මේ කෑගහන්නේ
අප්පුහාමි - (අනේ මේච්චර දිගයි, මේච්චර මහතයි.)
(දේදෙනාම අප්පුහාමි දෙස විස්‌මයෙන් බලා)
දේදෙනාම - කෝ මොකක්‌ද?
අප්පුහාමි - අර අර (අහස පෙන්වයි)
(සියල්ලෝම කුරුල්ලා දැක පුදුම වෙති.)
පිරිස - කුරුල්ලෙක්.
අප්පුහාමි - උකුස්‌සෙක් නේද?
ලීලසේන - රාජලියෙක් නේද?
කරුණා - සාළුවකුත් කරේ කවුරුහරි අල්ලන්න හදන්න ඇති.
අප්පුහාමි - පිටරටකින් ආව වත්ද?
ලීලසේන - කවදාවත් දැකල නෑ හරිම පුදුම කුරුල්ලෙක්.
මං කියන්නම් අපි කොහොම හරි මේ කුරුල්ලව අල්ලගමු.
අප්පුහාමි - (කරුණාවතී දෙස බලා.)
එහෙනම් කරුණාවතී අක්‌කා ගිහින් අපේ ගේර තියේ දැල ගේන්න. අපි බලාගන්නම් කුරුල්ලා යන්නෙ කොහාටද කියලා.
(කරුණවතී දැල ගේ ඒමට යයි.)
(සියළු දෙනා කුරුල්ලා දේ බලා සිටිති. කුරුල්ලා හදිසියේම පියඹා යනු දකින පිරිස කුරුල්ලා ගිය දෙසට දිවයන ආකාරයේ් වේදිකාවෙන් පිටව යති.)
(කුරුල්ලා තමාගේ ගේර ළගට ගොස් අම්මාට කතා කරයි. කුරුල්ලා පසුපස ගිය ළමයාද පැම්ණේ.
කුරුල්ලා - අර තියේ්නෙ අපේ ගෙදර. අම්මා මොනවා කරනවද දන්නේ නෑ. අම්මේ අම්මේ මං ආවා.
1 ළමයා - අර, අර ගේ ලග ඉඳන් කුරුල්ලා කෑ ගහනවා.
2 ළමයා - අන්න අන්න කුරුල්ලා ගෙදර ගියා.
(ටිකිරිගේ අම්මට කුරුල්ලකු වු ටිකිරිව හදුනාගත නොහැකි වේ. ඇය බියවී ගේින් එලියට දුව එයි. කුරුල්ලාද මව පසුපස එයි)
කුරුල්ලා - අම්මේ අම්මේ මාව අදුනගන්න බැරිද මම ටිකිරි.
අම්මා - (ටිකිරිව හදුනාගත නොහැකිව) මොකාද මේ පුදුම කුරුල්ලා, මට නම් බයේ බෑ.
කුරුල්ලා - අනේ අම්මේ ... අම්මට මාව අදුරගන්න බැරුව වෙන් ඈති. අම්මට මගෙ කුරුළු භාෂාව තේරේ්නෙ නැතුච ඇති. ඒකයි අම්මා බය වේා ඉන්නේ.
(කුරුල්ලා පැත්තකට ගොස් අඬයි.)
අම්මා - මට මහා දුකක් දැනේවා, මේ කුරුල්ලා මා දිහාමයි බලාන ඉන්නේ.
ළමයි - ඔව් නැන්දේ අර බලන්න.(ළමයි කුරුල්ලා ළගට ගොස් විමසිලිමත්ව බලා අම්මා ලගට දුවඑති.) නැන්දේ අර බලන්න කුරුල්ලගේ ඇස්‌වල කදුළු.
(ළමයි නැවතත් කුරුල්ලා ලඟට දුවඑති.)
ළමය්] - කුරුල්ලෝ ඇයි ඔයා අඩන්නේ.
(මේ අතර අප්පුහාමි , ලීලසේන හා කරුණාවතී දැලක්‌ද රැගේ පැමිණේි.
අප්පුහාමි - අල්ලාගමු කුරුල්ලා
ලීලසේන - පාට පාට කුරුල්ලා
කරුණාවතී - කවදාවත් දැකලා නැති
හරිම පුදුම කුරුල්ලා
(දැලක් රැගේ එන පිරිස දුටු ළමයි කළබල වේි.)
ළමයි - මොකද මාමේ ඔය
(පිරිස මේ ගනනකට නොගේ කුරුල්ලා ඇල්ලීමට වෑයම් කරයි.)
අප්පුහාමි - අන්න අන්න දැන් හොද වේාව.
ලීලසේන - පරිස්‌සමින් හොඳට අල්ලගන්න.
කරුණාවතී - තටු එහේ කඩන්න එපා.
අප්පුහාමි - ඕන්න ඕන්න හරි.
(මේ දුටු අම්මා පිරිස ඉදිරියට පනියි.)
අම්මා - එපා එපා ඒ සතාට යන්න දේ්න.
ළමයි - කුරුල්ලට යන්න දේ්න මාමේ.
(මේට ඇහුම්කන් නොදේ පිරිස කුරුල්ලට දැල දමති. එහේ් කුරුල්ලා දැල යටින් රිංගා ආකාසෙට පියාඹයි.)
පිරිස - අයියෝ පැන්නා පැන්නා.
(කුරුල්ලා පසේට වී බලා හිදියි.)
1 ළමයා - (අප්පුහාමි දේ බලා ) ඇයි මාමේ මෙයාව අල්ල ගන්න හදන්නේ.
අප්පුහාමි - අපි මේාට කරදරයක් කරන්නේ නෑ, ලොකු කූඩුවක දාලා ප්‍රදර්ශනයට තියනවා විතරයි.
2 ළමයා - පුදුම කුරුල්ලෙක් මෙයා යන්නේත් නෑනෙ මෙතන ඉදලා දැලට අහුවේවි.
ලීලසේන - මේ පාර නම් අල්ලගන්නවා.
අම්මා - මොකටද ඔය පව්කාර වැඩ.
ලීලසේන - අරුම පුදුම කුරුල්ලා අල්ල ගත්තහම මිනිස්‌සුන්ට පේන්නලා සල්ලි හොයා ගන්න පුලුවන්.
අප්පුහාමි - දැන් හරි ඉක්‌මනට ඉක්‌මනට.
(පිරිස එක්‌වී දැල දමති. කුරුල්ලා දැලත් රැගේ පියාඹයි.)
කුරුල්ලා - අම්මේ මං කවදා හරි ආයිත් එනවා ඔයාව බලන්න.
අප්පුහාමි - අයියෝ මගෙ දැල.
ලීලසේන - යමු යමු අර කුරුල්ලා යන දිහාවට යමු.
අම්මා - අනේ යමු අපි ගිහින් බලමු, කුරුල්ලට මේ මිනිස්‌සු කරදරයක්‌වත් කරයිද දන්නෙ නෑ.
ළමයි - යමු යමු නැන්දේ අපිත් යමු.
(සියල්ලොම වේදිකාවේ් පිටවයති.)
(මේ අතර දැල රැගත් කුරුල්ලා පැමිණේ. කරේ මන්තර සළුවද ඇත.)
කුරුල්ලා - මං ආවා මං ආවා ඔයගොල්ලන්ව ගේියන්න දැලකුත් අරගේ මං ආවා.
(මන්තර ආච්චි අල්ලාගෙන සිටින ළමයි පිරිස කුරුල්ලා වෙත දුව එති.)
පුංචි - අන්න ටිකිරි ඇවිල්ලා එයා මොනවදෝ කියනවා.
කිරී - අපිට කුරුළු භාෂාව තේරේ්නෙ නෑනේ. එයා අපිව බේරගන්න ඇවිත් වගේ, මේ දැලේ එල්ලේ්න වෙන්න ඇති කියන්නේ.
(ළමයි දැලේ එල්ලී ටික දුරක් යයි මන්තර ආච්චි මේ දකියි.)
ම.ආච්චි - අන්න ටිකිරි මගෙ මන්තර සළුවත් අරන් ඇවිත්. මොනවා ළමයි පැනලා යන්න හඳනවා නේද. ඔහොම ඉන්නවා නැත්නම් දානවා කඩි වලේ.
(මේේ කියමින් දුව යන අතර ම.ආච්චි කඩි වලේ වැටේ.)
ම.ආච්චි - අනේ අනේ දරුවනේ මං වැටුණෝ මං වැටුණෝ.
(ළමයි කලබල වේි.)
ළමයි - කෝ කෝ කොහේ අර ම.ආච්චි කෑගහනවා ඇහෙන්නේ.
කලු - ම.ආච්චි කඩි වලේ වැටිලා.
බිංදු - දැන් අපි මොනවද කරන්නේ, බේරිලා යනවද ම.ආච්චිව බේරගන්නවද.
කලු - ආච්චිව බේරුවොත් ඇවිත් අපිව හිරකර ගනියි.
(ළමයි ටිකිරි දේ බලයි. කුරුල්ලා දැලත් රැගේ කඩි වල දේට යයි.)
මලී - අන්න අන්න ටිකිරි ආච්චිව බේරගන්න හදනවා අපිත් උදව් ව