විද්‍යුත් විව්ජේදන ක්‍රමය මඟින් ලෝහ භාණ්ඩ මත තඹ ආලේප කිරීම.
# වීදුරු හෝ ප්ලාස්ටික් බඳුනක් ගෙන එයට කොපර් සල්ෆේට් ද්‍රාවනය දමාගන්න.
තඹ තහඩුවක් හා තඹ ආලේප කළ යුතු ලෝහ භාණ්ඩය ගෙන තඹ තහඩුව බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ කර භාණ්ඩය සෘණ අග්‍රයට ද සම්බන්ධ කරගෙන කොපර් සල්ෆේට් ද්‍රාවනයේ ගිල්වා ටික වේලාවක් තබන්න.
# සුව බැටරිය සම්බන්ධය ඉවත් කර ගන්න.
දැන් භාණ්ඩය ඉවතට ගෙන පරීක්ෂා කරන්න.
# ඒ මත තඹ ආලේප වී තිබෙනු දැකිය හැක.
එම තඹ ආලේපනය හොඳින් පරීක්ෂා කරන්න.
විද්‍යුත් විච්ජේදනය භාවිතයට ගන්නා අවස්ථා.
1. ලෝහ ආලේප කිරීමට
2. ලෝහ භාණ්ඩ ඔපවත් කිරීම සඳහා
3. යන්ත්‍රවල ගෙවී ගිය ලෝහමය කොටස් පිරවීමට
4. ලෝහ ඉතා පිරිසිදු තත්වයෙන් ලබා ගැනීමට
5. රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට