විද්‍යුත් ධාරාවක් මඟින් ලෝහ භාණ්ඩ මත වෙනත් ලෝහ ආලේප කිරීම විද්‍යුත් ලෝහාලේපනය ලෙස හඳුන්වයි.
මෙම ක්‍රියාව විද්‍යුත් විච්ජේදනය ලෙස ද හඳුන්වයි.
අප භාවිතා කරන බොහෝ ලෝහ භාණ්ඩ යකඩ වැනි මිල අඩු භාණ්ඩ වලින් සාදා ඇත.
ආහාර ද්‍රව්‍ය අසුරා තැබීමට භාවිතයට ගන්නා ලෝහ භාජන සෑදීමට ද ටින් ආලේප කළ යකඩ තහඩු යොදා ගනි.
ටින් ආලේප කිරීම මඟින් තහඩුවලට දීප්තිමත් ඔපයක් ද ලැබේ.
තාවකාලිකව මල බැදීමෙන් ද ආරක්ෂාවේ.
අනුකරණ රන් ආභරණ හා රිදී වැන් ලෝහ වලින් සාදා රන් ආලේප කර ඇත.
ලෝහ භාණ්ඩ මත වෙනත් ලෝහ ආලේප කිරීම සඳහා විද්‍යුත් ධාරා යොදාගන්නා අතර, විදුලි ධාරාවක් මඟින් කරනු ලබන මෙම ක්‍රියාව විද්‍යුත් විච්ජේදනය ලෙස හැඳින්වේ.