ෆ්ලෙමින්ගේ වමත් නියමය
 
පහත දැක්වෙන රූපය හොදින් නිරීක්ෂණය කරන්න

 



ඔබට අවශ්‍ය ධාරාව ගලන දිශාව හා චුම්බක ක්ෂේත්‍රයේ රේඛා වල දිශාව අනුව කම්බිය චලනය වන දිශාව සෙවීමට නම්,
ඉහත රූපටය අනුව තමන්ගේ වම් අතේ මහපට ඇඟිල්ල, දබරැඟිල්ල, මැදඟිල්ල එකිනෙකට ලම්භකව තබාගෙන මැදඟිල්ල ධාරාවේ දිශාවටද දබරඟිල්ල චුම්භක ක්ෂේත්‍රයේ දිශාවටද යොමු කළ විට මහපට ඇඟිල්ලෙන් කම්බිය (සන්නායකය ) චලනය වන දිශාව සෙවිය හැක.

මෙය ෆ්ලෙමින්ගේ වමත් නියමයයි.
 
(c) Shilpa Sayura Foundation 2006-2017