ධාරාවක් රැගෙන යන කම්බියක් නිත්‍යය චුම්භක ක්ෂේත්රයක තැබූ විට සන්නායකය ඊට සාපේක්ෂව චලනය වේ.
පහත දක්වා ඇති ඇටවුම සකස්කර කම්බි රාමුව වලනය විය හැකි පරිදි තබන්න.
පහත දක්වා ඇති ඇටවුම සකස්කර කම්බි රාමුව වලනය විය හැකි පරිදි තබන්න.
ඉහත ක්‍රියාකාරකමේදී කම්බි රාමුවට විදුලිය සැපයීමට පෙර කම්බි රාමුවේ චලනය නිරීක්ෂණය කරන්න.
ඉන් පසු කම්බි රාමුවට විදුලිය ලබා දී එහි චලනය බලන්න.
තවද විදුලි කෝෂ වල අග්‍ර මාරු කර කම්බි රාමුවේ චලනය නිරීක්ෂණය කරන්න.
ඉහත ක්‍රියාකාරකම අනුව නිදහසේ චලනය විය හැකි පරිදි වූ සිහින් කම්බියක් චුම්භක ක්ෂේත්රයක තබා ඒ තුළින් විදුලි ධාරාවක් යාමට සැලැස්සූ විට එම කම්බි දඟරය චලනය වේ.
කම්බි දඟරයේ ඇතිවන එම චලය
1).ධාරාවේ දිශාව
2).චුම්බක ක්ෂේත්රයේ රේඛා වල දිශාව අනුව වෙනස් වන අතර
කම්බි දඟරය වලනය න වේගය
1).කම්බිය තුළින් ගලන ධාරාවේ විශාලත්වය
2).චුම්භක ක්ෂේත්රයේ ප්‍රබලතාවය අනුව වෙනස්වේ
ධාරාව ගලන දිශාව හා චුම්බක ක්ෂේත්රයේ රේඛා වල දිශාව අනුව කම්බිය චලනය වන දිශාව සෙවීමට ෆ්ලෙමින්ගේ වමත් නියමය යොදා ගනී.