දැන් අපි විද්‍යුත් චුම්භක පිළිබදව කරුණු හැදෑරීමට සරල පරීක්ෂණයක් කරමු.
මේ සදහා ප්‍රථමයෙන් මෘදු යකඩ දණ්ඩක් මත පරිවෘත තඹ කම්බියකින් පොටවල් කීපයක් ඔතන්න.
ඉන් පසු එම කම්බි දඟරය තුලින් විදුලි ධාරාවක් යවන්න.
මේ සදහා ප්‍රථමයෙන් මෘදු යකඩ දණ්ඩක් මත පරිවෘත තඹ කම්බියකින් පොටවල් කීපයක් ඔතන්න.
ඉන් පසු එම කම්බි දඟරය තුලින් විදුලි ධාරාවක් යවන්න.
මෙහිදී මෙයට විදුලිය සපයන තුරු මෘදු යකඩ දණ්ඩ චුම්බකයක් ලෙස ක්‍රියා කරයි.
විදුලි බලය නතර කළ විට යකඩ දණ්ඩේ ප්‍රේරණය වූ චුම්බක ගුණ නතර වෙයි.
මේ හේතුවෙන් විද්‍යුත් චුම්භක තැනීමට මෘදු යකඩ භාවිතා කරයි.
පහත රූපයේ දැක්වෙන්නේ විද්‍යුත් චුම්බකත්වය භාවිතා කර සාදා ඇති විද්‍යුත් දොඹකරයකි.