* ආනත පොළොවක් ඔස්සේ තිරස් දුර මැනීම
බිම් මැනුමේ දී සමතල නොවන පොළෝ තලය තිරස් තලයක් මතට ප්‍රක්ෂේපණය කළ යුතු ය. සැබැවින් ම අවසානයට අඳින බිම් සැලසුම් තිරස් ප්‍රක්ෂේපණයකි. එනිසා දුර මනින විට, තිරස් දුර මැනිය යුතු ය.
එහෙත් තිරස් දුර සැම විට ම මැනීම දුෂ්කරය. උදාහරණයක් වශයෙන් සමතල නොවන ආනත රේඛාවක තිරස් දුර මැනීම ප්‍රායෝගික ව ඉතා අපහසු කාර්යයකි. මෙවන් අවස්ථාවල දී තිරස් දුර ගණනය කිරීම සඳහා පහත ක්‍රම දෙක යොදා ගැනේ.