ධාරාවේ විශාලත්වය,සන්නායකයේ ප්‍රතිරෝධය,ධාරාව ගලාගිය කාලය යන කරුණු සම්බන්ධයෙන් විද්වතුන් ගොඩ නැගූ සම්බන්ධය පහත පරිදි වේ.
යන සමීකරණය ලැබේ.
මෙමගින් ඔබට විදුලි තාපන උපකරණයක් භාවිතා භාවිතාකර යම්ක්‍රියාවක් කළ පසුව එයට වැය වුන තාප ප්‍රමාණය, වැය වූන විදුලි ප්‍රමාණය හා තවත් විවිධ රාශීන් සොයා ගත හැක.
H = I²Rt මෙය පළවෙනි සම්බන්ධ තාවයයි.
ඕම් නියමයට අනුව V = IR වේ.මෙහි උක්ත ලඛ විට
R = V/I වේ.
එනම් මෙහි R හි අගය ඉහත පළමු සමීකරණයට ආදේශ කිරීමෙන්
H = tI² V/I වේ.මෙය සුළු කිරීම මඟින්
H = IVt යන සමීකරණය ලැබේ. මෙය දෙවන සම්බන්ධ තාවයයි.
ඕම් නියමයට අනුව I හි අගය
I = V/R ලෙස දැක්විය හැක.
H = IVt සමීකරණයේ I වෙනුවට V/R ආදේශ කර සුළු කළ විට
යන සමීකරණය ලැබේ.
මෙමගින් ඔබට විදුලි තාපන උපකරණයක් භාවිතා භාවිතාකර යම්ක්‍රියාවක් කළ පසුව එයට වැය වුන තාප ප්‍රමාණය, වැය වූන විදුලි ප්‍රමාණය හා තවත් විවිධ රාශීන් සොයා ගත හැක.
1). H = I² R T 2). H = VIt 3). |
මෙහි දැක්වෙන සංකේත අක්ෂර වල අගයන් හා ඒවායින් ගන්නා මිනුම් පහත පරිදි වේ.
|
H V I t R |
= = = = = |
තාප ශක්තිය විභව අන්තරය ධාරාව කාලය ප්‍රතිරෝධය |
= = = = = |
ඒකකය J (ජූල්) වේ. ඒකකය V (වෝල්ට්) වේ. ඒකකය A (ඇම්පියර්) වේ. ඒකකය S (තත්පර) වේ. ඒකකය Ω (ඕම්) වේ. |
මීට අමතරව ඔබට යම් කිසි විදුලි උපකරණයක වෝල්ටීයතාවය හා ක්ෂමතාවය (වොට්)අගය දී ඒතුලින් ගලා යන ධාරාව සෙවීම P = VI යන සමීකරණය භාවිතා කළ හැක. මෙම සමීකරණයේ
P = ක්ෂමතාවය (වොට් අගය)
I = ධාරාව
V = වෝල්ටීයතාවය
P = ක්ෂමතාවය (වොට් අගය)
I = ධාරාව
V = වෝල්ටීයතාවය