නමින් දම්වැල් මැනුම ලෙස ව්‍යවහාර වුවත් වර්තමාන වටපිටාව තුළ දම්වැල් භාවිත කරමින් දුර මැනීම ඉතා අපහසු නිසා අද වන විට දම්වැල වෙනුවට දිග මැනීම සඳහා මිනුම් පටිය ප්‍රධාන වශයෙන් යොදා ගැනේ. ඒ අනුව දම්වැල් මැනුම ක්‍රියාවලිය සිදු කර යම් ඉඩමක් මැනීම සඳහා ප්‍රධාන වශයෙන් 50m දිගින් යුතු මිනුම් පටියක් සහ 20m මිනුම් පටියක් යොදා ගැනේ.
එමෙන් ම අත්‍යවශ්‍යම නොවූවත් මැනුම සඳහා පෙළ ගැන්වුම් දඬු 3ක්, පොළොව මත මැනුම් ස්ථාන සලකුණු කිරීමට ලී කුඤ්ඤ සහ දත්ත සටහන් කිරීමට ක්ෂේත්‍ර පොතක් යන උපකරණ ද භාවිත කෙරේ.
එමෙන් ම අත්‍යවශ්‍යම නොවූවත් මැනුම සඳහා පෙළ ගැන්වුම් දඬු 3ක්, පොළොව මත මැනුම් ස්ථාන සලකුණු කිරීමට ලී කුඤ්ඤ සහ දත්ත සටහන් කිරීමට ක්ෂේත්‍ර පොතක් යන උපකරණ ද භාවිත කෙරේ.