රේඛීය දුරවල් පමණක් යොදා ගනිමින් පිඹුරු සැකසීම, වර්ගඵලය සෙවීම වැනි කාර්යයන් සඳහා දම්වැල භාවිතයෙන් මැනුම් කිරීම දම්වැල් මැනුම නම් වේ. දම්වැල් මැනුමේ දී යොදාගන්නේ ඉතා සරල ම සංකල්පයකි. එසේ වුවත් මෙම ක්‍රමය ඉතා නිරවද්‍ය ක්‍රමයක් ලෙසත් ඉතා පැරණිම ක්‍රමයක් ලෙසත් සැලකේ. වර්තමානය වන විට පොළොව තලය මත පිහිටා ඇති භූ ලක්ෂණ ගණන ඉතා වැඩි නිසා මෙම ක්‍රමය ප්‍රායෝගික ව භාවිත කිරීම සීමා වී ඇත.
මෙම දම්වැල් මැනුම භාවිත කර ඉඩමක් මැනීමේ දී එම භූමිය ත්‍රිකෝණාකාර බිම් කොටස්වලට පමණක් බෙදා මැනුම සිදුකරයි. මෙහි දී ත්‍රිකෝණවලට පමණක් ඉඩම බෙදා වෙන් කෙරෙන්නේ රේඛීය දිගවලින් පමණක් ඇඳිය හැකි එක ම බහු අස්‍රය ත්‍රිකෝණය නිසාය.
ඉහත රූපයේ පරිදි AD රේඛාවේ දිග මැනීම කළ නොහැකි ය. එමෙන් ම සෑම අවස්ථාවක දී ම ඉඩම් කොටස්වල මායිම් රේඛීය නොවේ. වක්‍ර මායිම් හෝ අවිධිමත් මායිම් හෝ පවතින විට දී ද ඉහත දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වේ.