ස්වභාවික පරිසරයේ වෙනස් වීම් නිසා සිදු වන දෝෂ (Natural errors)

Link

 

ස්වභාවික පරිසරයේ සිදු වන වෙනස්වීම් ද මිනුම් කෙරෙහි බලපායි. උෂ්ණත්වය ඉහළ යෑම, තද සුළං තත්ත්වයන්, හිරු එළියේ බලපෑම සහ තෙපාව නියමිත පරිදි සවි කර නොතිබීම ආදි හේතු නිසා මෙහි දී දෝෂ සිදු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017