හමාර පදය
 

සෑම පාසරඹයක්‌ ම අවසාන කිරීම සඳහා ඉහත සඳහන් හමාර පදය නටයි. උඩරට නැටුමේ එන පා සරඹයක්‌ හමාර කිරීම සඳහා නටන හමාර පදය පහතින් දැක්‌වේ.


තෙයියත් තෙයියත් තෙයියත් තා
තේයි තා
තෙයි තෙයි තත් තත් තා
 

(c) Shilpa Sayura Foundation 2006-2017