විද්‍යුත් ධාරාවේ තාපන ඵල
 

විද්‍යුත් ධාරාවක් මගින් විවිධ කාර්යයන් කර හැනීම සදහා විවිධ උපකරණ භාවිතා කරයි.
එම විවිධ උපකරණ මඟින් විවිධ ඵල ලබාදීමට විද්‍ය්‍යුත් ධාරාවකට හැකියාවක් තිබේ.
තාපන ඵලය, චුම්භක ඵලය හා තවත් විවිධ ඵල ලබා දීට විද්‍යුතයට හැකියාව ඇත.
විද්‍යුත් ධාරාව නිසා මෙවැනි නොයෙකුත් ඵල ඇතිකිරීම විද්‍යුත් ධාරාවේ ආචරණය ලෙස හැදින්වේ.

>දැන් අප විද්‍යුත් ධාරාවකින් ලැබෙන එම විවිධ ඵල පිළිබබඳව කරූණූ හදාරමු.

විද්‍යුත් ධාරාවේ තාපන ඵල,

විද්‍යුත් ධාරාවක් මඟින් තාපය ලබාගත හැකිය.
මේ නිසා විද්‍යුත් ධාරාවකට තාපන ඵල ඇත.

යම් කිසි විදුලි උපකරණයක් සදහා විදුලිය ලබාදීමට තඹ කම්බ් සහිත වයර් භාවිතා කරයි.
එවැනි උපකරණ කීපයකි ගිල්ලුම් තාපකය, විදුලි උදුන, විදුලි පෝරණුව.
තාපය උත්පාදනය සඳහා යොදාගන්නා ද්‍රව්‍යක් තාපන මුලාවයවක් නම් වේ.
මෙම උපකරණවල තාපන මුලාවයවක් ලෙස නික්‍රෝම් කම්බි භාවිතා කෙරේ.





මේවාට නික්‍රෝම් භාවිත කරන්නේ වැඩි ප්‍රතිරෝධයක් සහිත ලෝහයක් වීම නිසාත් ද්‍රවාංකය
(මෙහි ද්‍රවාංකය වන්නේ 3380 °C ක් වේ.) ඉහල අගයක් ගැනීමත් නිසාය.

විද්‍යුත් තාපන අවයව විදුලි පෑස්සුම් යන්ත්‍ර, ඉතා අධික තාපයක් පිටකරන විදුලි උදුන් භාවිතය වැනි කාර්මික කටයුතු සඳහා යොදාගනී.

 
ධාරවක් ගෙනයන සන්නායකයක, තාපය බවට පත්වන ශක්ති ප්‍රමාණය කෙරෙහි බලපාන සාධක වන්නේ.
  1. ධාරාවේ විශාලත්වය
  2. සන්නායකයේ ප්‍රතිරෝධය
  3. ධාරාව ගලාගිය කාලය යන කරුණුය.

ඉහත කරුණු පීළීබදව පර්යේෂණ පැවැත් වූ විද්වතුන් එම කරැණු ගණනය කිරීමය මේවා අතර සම්බන්ධතායක් ගොඩ නැගුවේය.