ඔබ වටා පරිසරයේ අඩංගු දේ ගැන නිරීක්‍ෂණය කර ලැයිස්තුවක් සදන්න. ඒවා විවිධ කාණ්ඩ වලට වෙන් කරන්න.
එම සම්පත් වල ප්‍රයෝජන හා වටිනාකම ඔබට වටහා ගත හැකිද?
එම වස්තුන්ගේ පැවත්මට අවශ්‍ය සාධක මොනවාද ?
නිරීක්‍ෂණය සඳහා අපට උදව් වන ඉන්ද්‍රියන් මොනවාද ?
අපට හානිකරන දේද පරිසරයේ ඇති බව ඔබට වැටහේද?
මෑ ඇට කිහියක් සිටවා එහි සිදුවන වෙනස් කම් අධ්‍යයනය කරන්න.
එම මෑ පැල වල උස දිනපතා මැන ලියන්න.