සන්නිවේදන ක්රියාදාමයේ ආරම්භකයාය. ඔහුට හෝ ඇයට වෙනත් පුද්ගලයකුට ප්‍රේෂණය කළයුතු කිසියම් අදහසක් හෝ සිතිවිල්ලක් ඇත. ස්වභාවයෙන් එකිනෙක මූලය හෙවත් සන්දේශ ප්‍රේෂණය කරන පුද්ගලයා සතු සන්නිවේදන කුසලතා විවිධය. ධය එකිනෙකාගෙන් වෙනස් වෙයි. මූලය සමහර විට තනි පුද්ගලයෙකි. නැත්නම් සමූහයකි. ථවත් විටෙක එය ආයතනයක් හෝ සංවිධානයක් විය හැකිය.