රවනාවල නිතර වැරදියට ලියැවෙන වචන
 

රචනාවකදී බොහෝ දෙන නිතර වැරදියට ලියැවෙන වචන ගැන සැළකිලිමත් වන්න.
වැරදි - නිවැරදි
අත්‍යවශය - අත්‍යාවශය
අළුත් - අලුත්
අභිලාෂ/අභිලාස - අභිලාශ
ආභාෂය - ආභාසය
ඇන - ඇණ
උලු - උළු
අශ්වාදය - ආස්‌වාදය
අළුයම - අලුයම
අවශ්‍යතාවය - අවශ්‍යතාව
ඇල - ඇළ
ඉගිලෙන - ඉගිළෙන
ඉහල - ඉහළ
ඉනිමග - ඉණිමග
කණිෂ්ට - කනිෂ්ඨ
කුළුදුල්- කුලුඳුල්
බරපතල - බරපතළ
ගැහැණිය - ගැහැනිය
මොණරා - මොනරා
සමාදාන- සාමදාන
වැළපෙන - වැලපෙන
මැතිණිය - මැතිනිය
කල - කළ
පිලිබඳ - පිළිබඳ

(c) Shilpa Sayura Foundation 2006-2017