සරඹ අභ්‍යාස හැදින්වීම
 



සරඹ අභ්‍යාසයන් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ඒ ඒ නර්තන සම්ප්‍රදායට අදාල නැටුම් වල හැඩතල සකස්‌ කරගැනීමටය. මූලික සරඹ අභ්‍යාස මැනවින් හැදෑරීමකින් තොරව අදාල සම්ප්‍රදායට අනුකූල නැටුම් නිර්මානයන් කල නොහැක. ආධුනික නර්තන ශිල්පියා විසින් මෙම සරඹ අභ්‍යාස මැනවින් ප්‍රගුණ කල යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017